ශ්‍රී ලාංකීය වෙබ් කලාවේ නවතම පෙරලිය

මෙන්න ඹයාලට Adobe Photoshop CS6 Life Time



කොහොමද මගෙ යාලුවන්ට.......මේ දවස් ටිකේ පොඩ්ඩක් බිසි උනා යාලුවනේ ඒකයි පෝස්ටුවක් දාන්න බැරි උනේ.....


හරි හරි දැං එවුව වැඩක් නෑ

අද මං ඹයාල සේරම හොයන පොඩි බඩුවක් ගෙනාවා....
ඹයාලා සේරෝම දෙනා හොයනවනේ පොටෝශොප්....අන් ඉතිං

අපේ කොල්ලො ටික මහන්සි වෙලා අරගෙන බලනකොට එක්කො

ලයිසොං කී එකක් ඉල්ලනව නැත්තම් වැඩ කරන්නෙ නෑ...
මේ සැරේ මං ගෙනාව Adobe Photoshop CS6 එක ඹයාලා

කැමති කාලෙකට ඇක්ටිව් කරගන්නපුලුවන් Photoshop CS6 එක

මුලින්ම බාගෙන ඉන්නකෝ මෙන්න ලිංකුව Click
වැඩි ගානක් නෑ...... 80MB
දැං Extrack කරගෙන install කරගන්න සාමාන‍්‍ය විදියටම


හෝව්......හෝව්....install උන පලියට Open කරන්නනම් බැරියෝ....Open කරන්න කලින් පොඩි වැඩක් තියනවා

දැං ඹයලා install කරපු තැනට යන්න
ඹතන ඇති App කියල  Folder එකක් ඒක Open කරගන්න
ඹතන ඇති PhotoshopCS6 කියල  Folder එකත් Open කරගන්න
ඹතන ඇති AMT කියල  Folder එකත් Open කරගන්න

C:\AdobePhotoshopCS6Portable\App\PhotoshopCS6\AMT
මේ තියන්නෙ Addres එක (මං install කොරපු තැන හොදේ)

දැං ඹයාලා Open කරගත්ත AMT කියන Folder එකේ තියනව application.xml කියල File එකක්
ඒක Right Click කරල Edit කියන එක ක්ලික් කරන්න

Click කරාම සමහර විට ඹයාගෙන් අහයි Open කරන්න ඹ්න මොකෙන්ද කියල එහෙම ඇහුවොතත් Notepad දීල OK කරන්න

හරි දැං Open උන  Notepad එකේ තියනවා
<Data key="ExpirationDate">2012/8/4</Data>
කියල එකක් ඒකෙ 2012/8/4 වෙනුවට 2050/8/4 කියල දෙන්න

(ඹයාලට කැමති කාලයක් දෙන්න අවුලක් නෑ)

දැං ඹ්ක Save කරල  Photoshop Open කරන්න

දැං කොහොමද 2050 වෙනකම් පොටෝෂොප් තියනව........

අවුලක් තිබ්බොත් කොමෙන්ටුවක් දාල අහන්කෝ......

ඹන්න එහෙනම් මං කැපුන
Bye my friends

0 comments:

Copyright © 2013 ...:::SDJ:::...